Fashion Trends
FASHION | Fall 2019 | Dubai Clothing Haul “FASHION TRENDS” Under 50€ ($60)
FASHION | Fall 2019 | Dubai Clothing Haul “FASHION TRENDS” Under 50€ ($60)
මේ Video එකෙන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම Dubai වලින් මොනාද ගත්ත ඇඳුම් කියල. ලස්සන ලස්සන shops හැමතැනම Dubai වල තියනවා.
ඒ වගේම මේ කාලෙට ගැලපෙන අලුත්ම Fashion Trends දැකගන්න පුළුවන් එහෙ නිතරම.
කැමතිද බලන්න මම අරගත්ත ඇඳුම් වලට ඔයගොල්ලෝ.
NIKE, Under Armour, වගේ Sports Brands වලිනුත්, High Street Brands වලිනුත් තමයි මේ ඇඳුම් ඔක්කොම …
මම සාමාන්‍යයෙන් මම අවන්කවම recommend කරන දේවල් විතරයි මගේ Channel එකේ දාන්නේ. එක අලුත් Brand එකක්ද, හැමෝම දන්න brand
එකක්ද, High-end ද, High-street ද කියලා මගේ වෙනසක් නැහැ. මම කැමතිද, මුදලට සරිලන වටිනාකමක් තියනවද කියන එක විතරයි වැදගත්..
My clothing haul in Dubai. Fall fashion trends that suits Dubai weather. This video includes sportswear brands as well as several High Street brands. Hope you enjoy!

Little Squirrel
September 5, 2019 at 11:52 am
Like 1 magen….
Madu Talks
September 5, 2019 at 11:53 am
Little squirrel you are the best! :)) Thank you
k3 lanka
September 5, 2019 at 12:04 pm
Aha ..hodai
👋👋👋🤝👋🤝👍👍👍👍👍🤝
Madu Talks
September 5, 2019 at 12:10 pm
Thank you k3 lanka !!!! 😘😘😘👍👍👍
Shesanth S
September 5, 2019 at 12:05 pm
Nice one …Cheers …👍 is that go pro hero7 ??? 😉😉😉
Madu Talks
September 5, 2019 at 12:09 pm
yup 😁😁 You guessed right!!!😉Thank you!!!!
Shesanth S
September 5, 2019 at 12:12 pm
@Madu Talks ha ha… thats what we call men is men…they see what they like … not what you show them…😄😄😄
Madu Talks
September 5, 2019 at 12:21 pm
@Shesanth S ahahaha!!!! 😄😄😄 so true!
Swe Perera
September 5, 2019 at 2:13 pm
Wow!!!! Love it!!! I love all the stuff you showed, great taste 👍👍👍 අර Orange coloured sleeves තියෙන එක මගේ favourite !!! ඔක්කොම ලස්සනම ලස්සනයි 👋👋👋
Madu Talks
September 5, 2019 at 2:17 pm
Thank you soooo much!!!! 😘😘😘😘💖 I know I love that top too..
C News
September 6, 2019 at 8:58 am
282 මගෙන් මාවත් සබ් කරලා සප් එකක් දෙන්න යාලුවේ.
Good luck❤
SL Home tec
September 6, 2019 at 7:43 pm
Good work